Search This Blog

Sunday, October 26, 2014

 මොකක්ද මේ Tsū ?
         Tsū කියන්නේ තවත් එක සමාජ ජාලයක් ඒ කියන්නේ තවත් facebook වගේ එකක්
 2) ඉතින් facebook වගේ එකක් නම් එකෙන් ඇති වැඩේ මොකක්ද (දැනට facebook එකහොඳට තියනවනේ ) නෑ facebook වගේ සමාජ ජාලයක් උනාට මේක නිකන්ම සමාජ ජාලයක් නෙමයි, මේකට facebook එකේ වගේම යාලුවෝ එකතු කරගන්න, suatus දාන්න, photo upload කරන්න, etc… ඔය වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
 3) ඉතින් ඕවා ඔක්කොම දැනට facebook එකේ තියනවනේ ? ඔව් තියනවා එත් මේවා එකක් වත් ඔයා කලාට ඔයාලට Mark(facebook එක හොයාගත්ත කෙනා ) අයියා සතයක්වත් දුන්නද ? (ඔක්කොම එයා එයාගේ බැංකුවට දාගත්තා මිසක් :P)
 4) ඇයි ඉතින් Tsū දැන් ඕවා කලහම අපිට සල්ලි දෙනවද ? ඔව් දෙනවා, එකයි facebook එකෙයි Tsū එකෙයි තියන වෙනස, Tsū අයගේ තියන අදහස තමයි, හොඳ දෙයක් කලහම ඒ දේ අයිතිය, ඒ දේට තියන වටිනාකාම ඒ දේ කල කෙනාට දිය යුතුයි කියන එකයි. “On tsū, users own their content and own their network, therefore they own the royalties generated from advertising, sponsorship and partnership dollars wrapped around their content.” උඩින් තියන එක තමයි Tsu එකේ අය කියල තියෙන්නේ
 5) හරි අපි මොන හරි හොඳ දෙයක් හදල දැම්මයි කියමුකෝ ඉතින් මේකෙන් අපිට සල්ලි ලැබන්නේ කොහොමද ? මුලින්ම කියන්න ඕන මේකේ Tsū සහ users අතර revenue එක share වෙන්නේ මෙන්න මේ අනුපාතයට 90%(users) : 10%(Tsū) ඊළඟට users ල අතර මේ 90% බෙදිලා යන්නේ මෙහෙමයි A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි… – 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. – Platform maintain fee එකක් විදිහට $10ක් tsu ගන්නවා.. – මේ $$90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. – D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. – C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. – B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.
 6) හරි මේ ඔක්කොම කරලා දැනට සල්ලි කීයක් හරි තමන්ගේ අතට ගත්ත අය ඉන්නවද දැනට ලෝකේ ? නැහැ, තවම මේකෙන් කවුරුත් සල්ලි තමන්ගේ අතට අරගෙන නැහැ(තවම මේක පටන් අරන් සති දෙකක් විතර පොඩි කාලයක් නිසා ), එත් මේකේ දැනට තමන්ගේ Tsū account එකේ $ ගොඩක් තියන අය ඉන්නවා. එයාල ඉක්මනටම සල්ලි අරන් payment proofs පෙන්නයි.
7) $ ගොඩක් තියන අය ඉන්නවා නම් ඇයි එයාල සල්ලි නොගන්නේ ? එකට එකම හේතුව තමයි Tsū ල දල තියන limit එක, අපිට සල්ලි ගන්න නම් Tsū account එකේ අවමය $100ක් පිරෙන්න ඕන
8) $100ක් පිරුනහම ඔක්කොම ගන්න පුලුවන්ද ? ඔව් Tsū අය කියල තියෙන්නේ ඔක්කොම සල්ලි ටික අරගන්න පුළුවන් කියලයි.
9) හරි මේකෙන් උන්ට තියන වාසිය මොකක්ද එතකොට ? facebook වගේ ලොකු වාසියක් මේක කරන (founders ඔෆ් Tsū) අයට නැති උනාට මේ වගේ හොඳට grow උන/වෙන site එකක අදායමෙන් 10%ක් කියන්නේ ලොකු ගානක් ලු…
10) දැන් මේක ලිව්වා කියල මේක ලියන ඔයාට තියන වාසිය මොකක්ද ? මට තියන එකම වාසිය තමයි මේක බලලා ඔයාල මේකෙන් මගේ reference එක හරහා ලොග් උනොත් එකෙන් මට ලැබෙන portion එක විතරයි..
 11) දැන් ඕකෙන්(Tsu එකෙන්)අපිට තියන වාසිය මොකක්ද ? වාසිය තමයි ඔයාල මේකට ලොග් වෙලා creative දේවල් කරලා ඒවා කට්ටිය අතර share කරලා(facebook එකේ වගේ(your own) පිස්සු වැඩ කරද්දී) එකෙන් Tsū site එකට ලැබෙන අදායමෙන් 50%ක් ඔයාලට ලැබෙන එක. අනිත් එක මේ මම කරනවා වගේ ඔයාලත් යාලුවෝ ඔයාල හරහා add කලහම එයාල කරන valuable දේවල් වලින් ගානක් ඔයාටත් එන එක (අන්තිමට හැමෝම සතුටින්, මේකට කියන්නේ “win win situation” කියලයි )
12 ) ඔක්කොම හරි දැන් කොහොමද මේකට register වෙන්නේ ? මේ තියෙන්නේ tsu register වෙන invitation link එකක් (මේක මගේ එක) : Tsū Tsū මේකන් ගියහම කෙලින්ම registration එක කරගන්න පුළුවන්. කැමති අයටඋඩ තියන ලින්ක් එක use කරලා register වෙන්න පුළුවන් අනිත් අයට මේ site එකට direct ගිහින් register වෙන්න පුළුවන් එත් එහෙම කරද්දී පහල තියන pic එකේ වගේ http://tsu.co තියන තැනට දැනට register වෙලා ඉන්න කෙනෙක්ගේ ID එකක් දෙන්න ඕනා නැත්නම් register වෙන්න බෑ මේ තියෙන්නේ site එක : http://www.tsu.co එතැනදී කැමති අයට http://tsu.co තියන තැනට මේ ID(DhanushkaSJ) ක දෙන්න පුළුවන්, නැත්නම් දැනට register වුන කෙනෙක්ව හොයාගන්න වෙනවා.
13 ) ඔක්කොම ඉවරයි දැන් ඇයි මම මේක ලිව්වේ ඔයාලට කියල දුන්නේ අමාරුවෙන් ? මට ඉතින් ඔයාලට වගේ ලොකු creative ideas නෑ, එක නිසා මම මේක ඔයාලට විස්තර කරලා දීල, ඔයාල මම හරහා register වෙයි කියල හිතල ලිව්වේ, මටත් හොඳ idea එන දවසට මමත් මේකේ එක එක ඒවා දානවා අනිවරෙන්ම, ඔයාලත් මේකේ register වෙලා තව යාළුවොත් register කරගෙන හොඳ දේවල් කරලා පුළුවන් තරන් ඉක්මනට සල්ලි හොයාගන්න උත්සහ කරන්න. ඔන්න ඔයාලට tsu වලට invitation ලින්ක් එක ආයෙත් ඕන කෙනෙක් register වෙලා සල්ලි හොයාගන්න උත්සහ කරන්න. http://www.tsu.co/DhanushkaSJ
http://www.tsu.co/DhanushkaSJ

Monday, September 29, 2014



 ඔබ .......
අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ගොස් වංචාවන්ට හා ප්‍රෝඩාවන්ට හසුවී තම ධනයත් කාලයත් නාස්තිකරගත් අයෙක්ද?
ක්ෂේස්ත්‍රය ගැන අවිනිශ්චිතව සිටින අයෙක්ද??
පිවිසීමට අශාවෙන් සිටින අයෙක්ද???

ආයුබෝවන්, මම බාසුරු ජයවර්ධන. මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ආරම්භ කලේ 2003 පටන්. ඔබ සිතනවා ඇති මම තොරතුරු තාක්ෂණය සම්බන්ධ විශේෂඥයෙක් කියා. නැහැ, මම මේ ක්ෂේස්ත්‍රයට පිවිසීමට පෙර පෞද්ගලික සමාගමක ලිපිකරුවෙකු ලෙස සේවය කළ අයෙක්. නිවාඩු වෙලාවන්හිදී අන්තර්ජාලයේ කළ නොයෙකුත් ගවේෂණ නිසා මම අද පූර්ණකාලීනව අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙකු බවට පත්වී සිටිනවා.
රැකියාවෙන් ඉවත්වීමට පෙර අවසාන වතාවට 2004 දී මා ලැබූ අවසන් වැටුප රුපියල් 15000ක්. ඔබ දන්නවාද අද අන්තර්ජාලයෙන් ලබන මගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5 ඉක්මවන බව.
පහල මධ්‍යම පංතික ජීවිතයක් ගතකල මම අද කෝටිපතියෙක්!

11 වසරක මගේ අත්දැකීම් එක් කර ඔබවෙත ලබාදීමට තීරණය කළේ උනන්දුව ඇති ඕනැම අයෙකුට අන්තර්ජාලය තුලින් කෝටිපතියෙකු වියහැකි නිසයි.

සමහරු අන්තර්ජාලයේ ඇති වංචනික වෙබ් අඩවි වල ඉක්මනින් මුදල් සෙවීමේ නොයෙකුත් ප්‍රොග්‍රෑම් වලට මුදල් ගෙවා ලියාපදිංචි වී අවසානයේ තම මුදලත් කාලයත් අහිමි කරගැනීම අද දවසේ සාමාන්‍ය සිද්ධියක්.
නමුත් මම අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ආරම්භ කරන විට මගේ අතේ ක්‍රෙඩිට් කාඩ් තිබුණේ නැහැ ඒ නිසාම වංචනික වෙබ් අඩවි වලට මම හසුවුණේ නැහැ. නැතිනම් මාත් නියතවම හසුවනවා තිබූ උනන්දුව නිසාම
.

හොඳයි, මම අද ඔබ වෙත තිලිණ කරන E-book එක මගින් හඳුන්වාදෙන කරුණු කෙටියෙන් පෙලගස්වන්නම්...........

1. ලියාපදිංචිවීමට කිසිදු මුදලක් අය නොකරන එක ක්ලික් එකකට ඩොලර් 1 සිට ඩොලර් 10 දක්වා ගෙවන PTC අඩවි ලැයිස්තුව. PTC හෙවත් Ad Click, Bux වෙබ් අඩවි වල අත්දැකීම ඔබටත් ඇති. ඔවුන් ගෙවන්නේ ඇඩ් ක්ලික් එකකට ඩොලර් ශතයටත් වඩා අඩු ගනනක් බවත් දන්නවා ඇති. නමුත් සමහර වංචනික වෙබ් අඩවි අවසානයේ කිසිදු මුදලක් නොගෙවීමත් පොදු අත්දැකීමක්. මම වසර කීපයක සිට මේවා මගින් මුදල් උපයන නිසා අව්‍යාජ බව සහතික වෙමි. මේ මගින් පමණක් නියතවම ඔබට ඩොලර් 250 ඉක්මවන මාසික ආදයමක් ලබාගන්න පුළුවන්. මේ සමග ඔබ සම්බන්ධ නොවියයුතු ව්‍යාජ PTC වෙබ් අඩවි සිය ගණනක ලයිස්තුවක්ද මම ලබා දෙනවා.
2. Data Entry හා වෙනත් නිවසේ සිටම කළහැකි ඔන්ලයින් රැකියා මගින් මාසිකව ඩොලර් 350 ඉක්මවන අදායමක් ලබන අයුරු. සියළු අව්‍යාජ වෙබ් අඩවි ලැයිස්තුවද සමග. Data Entry මගින් උපයන මුදල් ලබා නොදෙන ව්‍යාජ වෙබ් අඩවි නිසා බොහෝ දෙනාගේ මේ පිළිබඳ උනන්දුව අඩුවී තිබුණා. නමුත් මම ඔබට ඉදිරිපත් කරන්නේ දැනටත් මම මුදල් උපයන ඔරිජිනල් වෙබ් අඩවි පමණයි. ඔබේ ඉංග්‍රීසි ටයිප් කිරීමේ හැකියා පමනයි මීට අවශ්‍ය.
3. Online Survey මගින් මාසිකව ඩොලර් 150 ඉක්මවා මුදල් උපයන අයුරු.
වෙළඳ ආයතන පාරිභෝගික රුචි අරුචිකම් පිලිබඳ සමීක්ෂණ පවත්වනවා ඔවුන්ගේ වෙළඳාම දියුණු කරගැනීම සඳහා. මේ සඳහා අතරමැදි නියෝජිත ආයතන ලෙස ක්‍රියා කරන අව්‍යාජ වෙබ් අඩවි ලයිස්තුවක් සමග සියළු විස්තර මවිසින් සපයනවා. මෙම අතරමැදි සමීක්ෂණ ආයතන ඔවුන්ට වෙළඳ ආයතන වලින් ගෙවන මුදලින් කොටසක් කොමිෂන් එකක් ලෙස ඔබට ලබා දෙනවා. ඔබට ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්ණ වලට ඔබ කැමති ඔප්ෂන් එක ලකුණු කිරීමට පමණයි.
4. Click Bank සහ Ebay වල affiliate වීම මගින් මාසිකව ඩොලර් 1000 ඉක්මවා ආදායම් උපදවන පහසු රහස් ක්‍රම.
මේ ක්‍රම මගින් මුදල් සෙවීම අපහසුය කියා ලංකාවේ බොහෝදෙනා අත්හැර දමා තිබෙනවා. නමුත් ඉන්දියාවේ මේ මගින් පමණක් මාසිකව ඩොලර් 1000 ඉක්මවා ආදායම් ලබන දහස් ගණන් පිරිස් සිටිනවා.
5. Adsense ගිණුම සාදාගතහැකි හා අනුමත කරගතහැකි පහසුම ක්‍රමය.
Adsense ආදායම මාසිකව ඩොලර් 500 සීමාව ඉක්මවන ලෙස වෙබ් අඩවිය සුළු මුදලක් ගෙවා Search Engine Optimization කරගත හැකි ක්‍රම. මුදල් අයකර ඇඩ්සෙන්ස් ගිණුම් සාදන පුද්ගලයන්ට නොරැවටෙන්න. එම ගිණුම් ටික දිනකින් අක්‍රිය කරනවා.
6. Forex හා Forex Affiliate පිළිබඳ සරල ඉගැන්වීම හා ඔබේ මාසික ආදායම ඩොලර් 5000 සීමාවට එහා ගෙනගිය හැකි ක්‍රම.
Forex වල මුදල් ආයෝජනය කොටස් වෙළඳපල මෙන්ම යම් අවදානමක් තිබෙනවා. නමුත් කිසිදු මුදල් ආයෝජනයකින් තොරව Forex Affiliate මගින් කිසි ගැටළුවක් නැතිව උපයන්න පුළුවන්.
7. Fiverr හා සමාන වෙබ් අඩවි වල ලියාපදිංචි වී පාරිභෝගිකයන් වෙත යම් කාර්යයන් කරදී දිනකට ඩොලර් 25ක නියත ආදායමක් උපදවන අයුරු.
තමාගේ හැකියාවන් අලෙවි කර මුදල් උපයන්න පුළුවන් පහසු ක්‍රමයක්. ඉතාම සරළයි. 

ඉහත සඳහන් කරපු හැම ක්‍රමයකින්ම දැනටත් මම මුදල් උපයන නිසා සම්පූර්ණයෙන්ම අව්‍යාජ වෙබ් අඩවි හා සත්‍ය කරුණු පමණයි මම ඔබට ලබා දෙන්නේ.
ඔබ දන්නවා E-money පාඨමාළා කරන පුද්ගලයන් එක් අයෙකුගෙන් රුපියල් 10000ක හෝ ඊටත් වඩා මුදලක් අය කරන බව. නමුත් ඔවුන් අන්තර්ජාලයෙන් මුදල් උපයන අය නොවේ. කිසිදු අත්දැකීමක් නැහැ. ඔවුන් උගන්වන දේ පිළිබඳ ඔවුන්වත් හරියට දන්නෙ නැහැ. හරියටම ධනාත්මක චින්තනයෙන් කෝටිපතියන් වන සැටි පිලිබඳ දේශන පවත්වන බස් රථයක යාමටවත් මුදලක් නැති අය වාගෙයි.
මම ඔබට ලබාදෙන්නේ අන්තර්ජාල කෝටිපති E-book එක පමණක් නොවේ. ඒ සමගම බෝනස් වශයෙන් නොමිළේ පහත සඳහන් දේවලුත් ලබා දෙනවා.

Bonus 1
The Fastest Ways to Make Money Online (English) E-book.
වටිනාකම $49. නමුත් ඔබට නොමිළේ.
Bonus 2
Satellite TV to PC මෘදුකාංගය.
අන්තර්ජාතික රූපවාහිනි නාළිකා 1000ට වඩා නැරඹිය හැකිය. වටිනාකම $100. නමුත් ඔබට නොමිළේ. වැඩි විස්තර
video
Bonus 3
Clipsbee Video script මෙම ස්ක්‍රිප්ට් එක මගින් ඔබට ඔබේම යූටියුබ් ආකාරයේ විඩියෝ වෙබ්සයිට් එකක් සාදා ගත හැක. ඔබට මෙහි ඇඩ්සෙන්ස් යොදාගැනීමෙන් ආදායමක් ලබන්න පුළුවන්. වටිනාකම $450. නමුත් ඔබට නොමිළේ. වැඩි විස්තර
traffic
Bonus 4
Unlimited Traffic E-book
නොමිළේ අසීමාන්තිකව ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට පරිශීලකයන් දහස් ගණනින් ගෙන්වාගත හැකි ක්‍රම 10ක් ඉදිරිපත් කෙරේ. වටිනාකම $40කි. නමුත් ඔබට නොමිළේ.

මේ බෝනස්ද සමග මාසිකව කිසිදු මුදල් ආයෝජනයකින් තොරව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් රහස් ඔබට ලබාදෙන මිළ ගැන ඔබ දැන් සිතනවා ඇති.
ඔබ සිතන්නේ මේ E-book එක $900ක් ....
නැහැ. ඊට වඩා ගොඩාක් අඩුවෙන්..
එහෙනම් $90ක්
නෑ..
මේ සියළු දේවල් සමග....
අන්තර්ජාල කෝටිපති

මිළ $9.00

මෙම මිළ ඉල්ලුම අනුව තව දින කීපයකින් ඉහළ යනු ඇත. ඔබේ පිටපත දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
product




Thursday, May 29, 2014




 ඔන්ලයින් සල්ලි හෙවීමේ රහස සහ එම ක්‍රමය දැනගන්නනම් මේ වීඩියෝ එක බලලම ඉන්න..ඔන්ලයින් සල්ලි හොයන්න කැමති ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතුනු නිසා මම මේක අප්ලෝඩ් කරා.


https://www.youtube.com/watch?v=BSjIncnvbs8

Thursday, May 8, 2014

ෆේස් බුක් ලයික් දාල ඩොලර් හොයමු.....

ෆේස් බුක් ලයික් දාල ඩොලර් හොයමු


ඔන්න ගෙනාව ලන්කාවෙ අපේම සයිට් එකක්, මෙක නම් ඉතින් පට්ටම තමයි.
ෆේස් බුක් ලයික් දාල තමයි සල්ලි හොයන්න තියෙන්නෙ.
ඔයාලට Dialog EZcash වලින් උනත් සල්ලි ගෙන්න ගන්න පුලුවන්.

මෙකේ ඔයාල ඵකතු කරන කොයින්, $ බවට හරවල පේ අව්ට් කරන්න පුඵවන්.
කොයින් 1 = 0.001$ - කොයින් 1000 = $1
දවස් 3කින් වගේ මේ ගාන හොයගතහැකි.
ඔයලා හොයන හැම රිෆරල් කෙනෙක්ටම කොයින් 50 ලැබෙනවා.

P.T.C වලට වඩා කොච්චර හොදද කියල ඔයාලටම තෙරෙයි.
පහළින් තියෙන LINK එකට ගිහින් REGISTER වෙන්න...
http://fastlikehits.com/?ref=570

Thursday, March 27, 2014

Zombie Clix

Get Paid to View Advertisements

 

Get Paid for viewing ads, Completing offers,
Playing grid, etc. And get quality traffic at
cheap prices too. Only at zombieclix.
Earn Money like a zombie!!
Register Now For FREE! 

http://zombieclix.com/?ref=dhanu1985

Zombie’s Benefits

  • Earn more than $0.02 per click
  • Earn more than $0.01 per referral
  • Minimum Payout as low as $2.00
  • Awesome daily offers and deals
  • Unlimited direct referrals
  • Detailed statistics of your ref clicks
  • Buy Cheap Referrals
  • Own Referral Link
  • Register Now For FREE! 

    http://zombieclix.com/?ref=dhanu1985

     

Latest News

Welcome to zombieclix!!
Come To The Horror Of PTC Site World. Sign Up For Free.
Zombie World is LIVE!


Register Now For FREE! 

http://zombieclix.com/?ref=dhanu1985

Advertise Like a Zombie

  • Penny/Click Cost Advertisement
  • Demographic filter
  • Advertising Starting at $0.50
  • Detailed statistics
  • Chose the traffic you want
  • Advertise with Zombies
  • Set up Paid to Sign up Ad
  • Build Lots Of Referrals
  • Register Now For FREE! 

    http://zombieclix.com/?ref=dhanu1985