Search This Blog

Sunday, October 26, 2014

 මොකක්ද මේ Tsū ?
         Tsū කියන්නේ තවත් එක සමාජ ජාලයක් ඒ කියන්නේ තවත් facebook වගේ එකක්
 2) ඉතින් facebook වගේ එකක් නම් එකෙන් ඇති වැඩේ මොකක්ද (දැනට facebook එකහොඳට තියනවනේ ) නෑ facebook වගේ සමාජ ජාලයක් උනාට මේක නිකන්ම සමාජ ජාලයක් නෙමයි, මේකට facebook එකේ වගේම යාලුවෝ එකතු කරගන්න, suatus දාන්න, photo upload කරන්න, etc… ඔය වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
 3) ඉතින් ඕවා ඔක්කොම දැනට facebook එකේ තියනවනේ ? ඔව් තියනවා එත් මේවා එකක් වත් ඔයා කලාට ඔයාලට Mark(facebook එක හොයාගත්ත කෙනා ) අයියා සතයක්වත් දුන්නද ? (ඔක්කොම එයා එයාගේ බැංකුවට දාගත්තා මිසක් :P)
 4) ඇයි ඉතින් Tsū දැන් ඕවා කලහම අපිට සල්ලි දෙනවද ? ඔව් දෙනවා, එකයි facebook එකෙයි Tsū එකෙයි තියන වෙනස, Tsū අයගේ තියන අදහස තමයි, හොඳ දෙයක් කලහම ඒ දේ අයිතිය, ඒ දේට තියන වටිනාකාම ඒ දේ කල කෙනාට දිය යුතුයි කියන එකයි. “On tsū, users own their content and own their network, therefore they own the royalties generated from advertising, sponsorship and partnership dollars wrapped around their content.” උඩින් තියන එක තමයි Tsu එකේ අය කියල තියෙන්නේ
 5) හරි අපි මොන හරි හොඳ දෙයක් හදල දැම්මයි කියමුකෝ ඉතින් මේකෙන් අපිට සල්ලි ලැබන්නේ කොහොමද ? මුලින්ම කියන්න ඕන මේකේ Tsū සහ users අතර revenue එක share වෙන්නේ මෙන්න මේ අනුපාතයට 90%(users) : 10%(Tsū) ඊළඟට users ල අතර මේ 90% බෙදිලා යන්නේ මෙහෙමයි A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි… – 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. – Platform maintain fee එකක් විදිහට $10ක් tsu ගන්නවා.. – මේ $$90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. – D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. – C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. – B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.
 6) හරි මේ ඔක්කොම කරලා දැනට සල්ලි කීයක් හරි තමන්ගේ අතට ගත්ත අය ඉන්නවද දැනට ලෝකේ ? නැහැ, තවම මේකෙන් කවුරුත් සල්ලි තමන්ගේ අතට අරගෙන නැහැ(තවම මේක පටන් අරන් සති දෙකක් විතර පොඩි කාලයක් නිසා ), එත් මේකේ දැනට තමන්ගේ Tsū account එකේ $ ගොඩක් තියන අය ඉන්නවා. එයාල ඉක්මනටම සල්ලි අරන් payment proofs පෙන්නයි.
7) $ ගොඩක් තියන අය ඉන්නවා නම් ඇයි එයාල සල්ලි නොගන්නේ ? එකට එකම හේතුව තමයි Tsū ල දල තියන limit එක, අපිට සල්ලි ගන්න නම් Tsū account එකේ අවමය $100ක් පිරෙන්න ඕන
8) $100ක් පිරුනහම ඔක්කොම ගන්න පුලුවන්ද ? ඔව් Tsū අය කියල තියෙන්නේ ඔක්කොම සල්ලි ටික අරගන්න පුළුවන් කියලයි.
9) හරි මේකෙන් උන්ට තියන වාසිය මොකක්ද එතකොට ? facebook වගේ ලොකු වාසියක් මේක කරන (founders ඔෆ් Tsū) අයට නැති උනාට මේ වගේ හොඳට grow උන/වෙන site එකක අදායමෙන් 10%ක් කියන්නේ ලොකු ගානක් ලු…
10) දැන් මේක ලිව්වා කියල මේක ලියන ඔයාට තියන වාසිය මොකක්ද ? මට තියන එකම වාසිය තමයි මේක බලලා ඔයාල මේකෙන් මගේ reference එක හරහා ලොග් උනොත් එකෙන් මට ලැබෙන portion එක විතරයි..
 11) දැන් ඕකෙන්(Tsu එකෙන්)අපිට තියන වාසිය මොකක්ද ? වාසිය තමයි ඔයාල මේකට ලොග් වෙලා creative දේවල් කරලා ඒවා කට්ටිය අතර share කරලා(facebook එකේ වගේ(your own) පිස්සු වැඩ කරද්දී) එකෙන් Tsū site එකට ලැබෙන අදායමෙන් 50%ක් ඔයාලට ලැබෙන එක. අනිත් එක මේ මම කරනවා වගේ ඔයාලත් යාලුවෝ ඔයාල හරහා add කලහම එයාල කරන valuable දේවල් වලින් ගානක් ඔයාටත් එන එක (අන්තිමට හැමෝම සතුටින්, මේකට කියන්නේ “win win situation” කියලයි )
12 ) ඔක්කොම හරි දැන් කොහොමද මේකට register වෙන්නේ ? මේ තියෙන්නේ tsu register වෙන invitation link එකක් (මේක මගේ එක) : Tsū Tsū මේකන් ගියහම කෙලින්ම registration එක කරගන්න පුළුවන්. කැමති අයටඋඩ තියන ලින්ක් එක use කරලා register වෙන්න පුළුවන් අනිත් අයට මේ site එකට direct ගිහින් register වෙන්න පුළුවන් එත් එහෙම කරද්දී පහල තියන pic එකේ වගේ http://tsu.co තියන තැනට දැනට register වෙලා ඉන්න කෙනෙක්ගේ ID එකක් දෙන්න ඕනා නැත්නම් register වෙන්න බෑ මේ තියෙන්නේ site එක : http://www.tsu.co එතැනදී කැමති අයට http://tsu.co තියන තැනට මේ ID(DhanushkaSJ) ක දෙන්න පුළුවන්, නැත්නම් දැනට register වුන කෙනෙක්ව හොයාගන්න වෙනවා.
13 ) ඔක්කොම ඉවරයි දැන් ඇයි මම මේක ලිව්වේ ඔයාලට කියල දුන්නේ අමාරුවෙන් ? මට ඉතින් ඔයාලට වගේ ලොකු creative ideas නෑ, එක නිසා මම මේක ඔයාලට විස්තර කරලා දීල, ඔයාල මම හරහා register වෙයි කියල හිතල ලිව්වේ, මටත් හොඳ idea එන දවසට මමත් මේකේ එක එක ඒවා දානවා අනිවරෙන්ම, ඔයාලත් මේකේ register වෙලා තව යාළුවොත් register කරගෙන හොඳ දේවල් කරලා පුළුවන් තරන් ඉක්මනට සල්ලි හොයාගන්න උත්සහ කරන්න. ඔන්න ඔයාලට tsu වලට invitation ලින්ක් එක ආයෙත් ඕන කෙනෙක් register වෙලා සල්ලි හොයාගන්න උත්සහ කරන්න. http://www.tsu.co/DhanushkaSJ
http://www.tsu.co/DhanushkaSJ