ඔබ .......
අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ගොස් වංචාවන්ට හා ප්‍රෝඩාවන්ට හසුවී තම ධනයත් කාලයත් නාස්තිකරගත් අයෙක්ද?
ක්ෂේස්ත්‍රය ගැන අවිනිශ්චිතව සිටින අයෙක්ද??
පිවිසීමට අශාවෙන් සිටින අයෙක්ද???
අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ගොස් වංචාවන්ට හා ප්‍රෝඩාවන්ට හසුවී තම ධනයත් කාලයත් නාස්තිකරගත් අයෙක්ද?
ක්ෂේස්ත්‍රය ගැන අවිනිශ්චිතව සිටින අයෙක්ද??
පිවිසීමට අශාවෙන් සිටින අයෙක්ද???
ආයුබෝවන්,
මම බාසුරු ජයවර්ධන. මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ආරම්භ කලේ 2003 පටන්.
ඔබ සිතනවා ඇති මම තොරතුරු තාක්ෂණය සම්බන්ධ විශේෂඥයෙක් කියා. නැහැ, මම මේ
ක්ෂේස්ත්රයට පිවිසීමට පෙර පෞද්ගලික සමාගමක ලිපිකරුවෙකු ලෙස සේවය කළ අයෙක්.
නිවාඩු වෙලාවන්හිදී අන්තර්ජාලයේ කළ නොයෙකුත් ගවේෂණ නිසා මම අද
පූර්ණකාලීනව අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙකු බවට පත්වී සිටිනවා.
රැකියාවෙන් ඉවත්වීමට පෙර අවසාන වතාවට 2004 දී මා ලැබූ අවසන් වැටුප රුපියල් 15000ක්. ඔබ දන්නවාද අද අන්තර්ජාලයෙන් ලබන මගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5 ඉක්මවන බව.
රැකියාවෙන් ඉවත්වීමට පෙර අවසාන වතාවට 2004 දී මා ලැබූ අවසන් වැටුප රුපියල් 15000ක්. ඔබ දන්නවාද අද අන්තර්ජාලයෙන් ලබන මගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5 ඉක්මවන බව.
පහල මධ්‍යම පංතික ජීවිතයක් ගතකල මම අද කෝටිපතියෙක්!
11 වසරක මගේ අත්දැකීම් එක් කර ඔබවෙත ලබාදීමට තීරණය කළේ උනන්දුව ඇති ඕනැම අයෙකුට අන්තර්ජාලය තුලින් කෝටිපතියෙකු වියහැකි නිසයි.
සමහරු අන්තර්ජාලයේ ඇති වංචනික වෙබ් අඩවි වල ඉක්මනින් මුදල් සෙවීමේ නොයෙකුත් ප්‍රොග්‍රෑම් වලට මුදල් ගෙවා ලියාපදිංචි වී අවසානයේ තම මුදලත් කාලයත් අහිමි කරගැනීම අද දවසේ සාමාන්‍ය සිද්ධියක්.
නමුත් මම අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ආරම්භ කරන විට මගේ අතේ ක්‍රෙඩිට් කාඩ් තිබුණේ නැහැ ඒ නිසාම වංචනික වෙබ් අඩවි වලට මම හසුවුණේ නැහැ. නැතිනම් මාත් නියතවම හසුවනවා තිබූ උනන්දුව නිසාම.
හොඳයි, මම අද ඔබ වෙත තිලිණ කරන E-book එක මගින් හඳුන්වාදෙන කරුණු කෙටියෙන් පෙලගස්වන්නම්...........
1. ලියාපදිංචිවීමට කිසිදු මුදලක් අය නොකරන එක ක්ලික් එකකට ඩොලර් 1 සිට ඩොලර් 10 දක්වා ගෙවන PTC අඩවි ලැයිස්තුව.
PTC හෙවත් Ad Click, Bux වෙබ්
අඩවි වල අත්දැකීම ඔබටත් ඇති. ඔවුන් ගෙවන්නේ ඇඩ් ක්ලික් එකකට ඩොලර් ශතයටත්
වඩා අඩු ගනනක් බවත් දන්නවා ඇති. නමුත් සමහර වංචනික වෙබ් අඩවි අවසානයේ
කිසිදු මුදලක් නොගෙවීමත් පොදු අත්දැකීමක්. මම වසර කීපයක සිට මේවා මගින්
මුදල් උපයන නිසා අව්‍යාජ බව සහතික වෙමි. මේ මගින් පමණක් නියතවම ඔබට ඩොලර්
250 ඉක්මවන මාසික ආදයමක් ලබාගන්න පුළුවන්. මේ සමග ඔබ සම්බන්ධ නොවියයුතු
ව්‍යාජ PTC වෙබ් අඩවි සිය ගණනක ලයිස්තුවක්ද මම ලබා දෙනවා.
2. Data Entry
හා වෙනත් නිවසේ සිටම කළහැකි ඔන්ලයින් රැකියා මගින් මාසිකව ඩොලර් 350
ඉක්මවන අදායමක් ලබන අයුරු. සියළු අව්‍යාජ වෙබ් අඩවි ලැයිස්තුවද සමග.
Data Entry මගින් උපයන
මුදල් ලබා නොදෙන ව්‍යාජ වෙබ් අඩවි නිසා බොහෝ දෙනාගේ මේ පිළිබඳ උනන්දුව
අඩුවී තිබුණා. නමුත් මම ඔබට ඉදිරිපත් කරන්නේ දැනටත් මම මුදල් උපයන ඔරිජිනල්
වෙබ් අඩවි පමණයි. ඔබේ ඉංග්‍රීසි ටයිප් කිරීමේ හැකියා පමනයි මීට අවශ්‍ය.
3. Online Survey මගින් මාසිකව ඩොලර් 150 ඉක්මවා මුදල් උපයන අයුරු.
වෙළඳ ආයතන පාරිභෝගික රුචි අරුචිකම් පිලිබඳ සමීක්ෂණ පවත්වනවා ඔවුන්ගේ වෙළඳාම දියුණු කරගැනීම සඳහා. මේ සඳහා අතරමැදි නියෝජිත ආයතන ලෙස ක්‍රියා කරන අව්‍යාජ වෙබ් අඩවි ලයිස්තුවක් සමග සියළු විස්තර මවිසින් සපයනවා. මෙම අතරමැදි සමීක්ෂණ ආයතන ඔවුන්ට වෙළඳ ආයතන වලින් ගෙවන මුදලින් කොටසක් කොමිෂන් එකක් ලෙස ඔබට ලබා දෙනවා. ඔබට ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්ණ වලට ඔබ කැමති ඔප්ෂන් එක ලකුණු කිරීමට පමණයි.

4. Click Bank සහ Ebay වල affiliate වීම මගින් මාසිකව ඩොලර් 1000 ඉක්මවා ආදායම් උපදවන පහසු රහස් ක්‍රම.
මේ ක්‍රම මගින් මුදල් සෙවීම අපහසුය කියා ලංකාවේ බොහෝදෙනා අත්හැර දමා තිබෙනවා. නමුත් ඉන්දියාවේ මේ මගින් පමණක් මාසිකව ඩොලර් 1000 ඉක්මවා ආදායම් ලබන දහස් ගණන් පිරිස් සිටිනවා.
මේ ක්‍රම මගින් මුදල් සෙවීම අපහසුය කියා ලංකාවේ බොහෝදෙනා අත්හැර දමා තිබෙනවා. නමුත් ඉන්දියාවේ මේ මගින් පමණක් මාසිකව ඩොලර් 1000 ඉක්මවා ආදායම් ලබන දහස් ගණන් පිරිස් සිටිනවා.
5. Adsense ගිණුම සාදාගතහැකි හා අනුමත කරගතහැකි පහසුම ක්‍රමය.
Adsense ආදායම මාසිකව ඩොලර් 500 සීමාව ඉක්මවන ලෙස වෙබ් අඩවිය සුළු මුදලක් ගෙවා Search Engine Optimization කරගත හැකි ක්‍රම. මුදල් අයකර ඇඩ්සෙන්ස් ගිණුම් සාදන පුද්ගලයන්ට නොරැවටෙන්න. එම ගිණුම් ටික දිනකින් අක්‍රිය කරනවා.

6. Forex හා Forex Affiliate පිළිබඳ සරල ඉගැන්වීම හා ඔබේ මාසික ආදායම ඩොලර් 5000 සීමාවට එහා ගෙනගිය හැකි ක්‍රම.
Forex වල මුදල් ආයෝජනය කොටස් වෙළඳපල මෙන්ම යම් අවදානමක් තිබෙනවා. නමුත් කිසිදු මුදල් ආයෝජනයකින් තොරව Forex Affiliate මගින් කිසි ගැටළුවක් නැතිව උපයන්න පුළුවන්.
Forex වල මුදල් ආයෝජනය කොටස් වෙළඳපල මෙන්ම යම් අවදානමක් තිබෙනවා. නමුත් කිසිදු මුදල් ආයෝජනයකින් තොරව Forex Affiliate මගින් කිසි ගැටළුවක් නැතිව උපයන්න පුළුවන්.
7. Fiverr හා සමාන වෙබ් අඩවි වල ලියාපදිංචි වී පාරිභෝගිකයන් වෙත යම් කාර්යයන් කරදී දිනකට ඩොලර් 25ක නියත ආදායමක් උපදවන අයුරු.
තමාගේ හැකියාවන් අලෙවි කර මුදල් උපයන්න පුළුවන් පහසු ක්‍රමයක්. ඉතාම සරළයි.
තමාගේ හැකියාවන් අලෙවි කර මුදල් උපයන්න පුළුවන් පහසු ක්‍රමයක්. ඉතාම සරළයි.
ඉහත සඳහන් කරපු හැම ක්‍රමයකින්ම දැනටත් මම මුදල් උපයන නිසා සම්පූර්ණයෙන්ම අව්‍යාජ වෙබ් අඩවි හා සත්‍ය කරුණු පමණයි මම ඔබට ලබා දෙන්නේ.
ඔබ
දන්නවා E-money පාඨමාළා කරන පුද්ගලයන් එක් අයෙකුගෙන් රුපියල් 10000ක හෝ
ඊටත් වඩා මුදලක් අය කරන බව. නමුත් ඔවුන් අන්තර්ජාලයෙන් මුදල් උපයන අය
නොවේ. කිසිදු අත්දැකීමක් නැහැ. ඔවුන් උගන්වන දේ පිළිබඳ ඔවුන්වත් හරියට
දන්නෙ නැහැ. හරියටම ධනාත්මක චින්තනයෙන් කෝටිපතියන් වන සැටි පිලිබඳ දේශන
පවත්වන බස් රථයක යාමටවත් මුදලක් නැති අය වාගෙයි.
මම ඔබට ලබාදෙන්නේ අන්තර්ජාල කෝටිපති E-book එක පමණක් නොවේ. ඒ සමගම බෝනස් වශයෙන් නොමිළේ පහත සඳහන් දේවලුත් ලබා දෙනවා.
![]() |
Bonus 1
The Fastest Ways to Make Money Online (English) E-book.
වටිනාකම $49. නමුත් ඔබට නොමිළේ. |
![]() |
Bonus 2
Satellite TV to PC මෘදුකාංගය.
අන්තර්ජාතික රූපවාහිනි නාළිකා 1000ට වඩා නැරඹිය හැකිය. වටිනාකම $100. නමුත් ඔබට නොමිළේ. වැඩි විස්තර
|
![]() |
Bonus 3
Clipsbee Video script
මෙම ස්ක්‍රිප්ට් එක මගින් ඔබට ඔබේම යූටියුබ් ආකාරයේ විඩියෝ වෙබ්සයිට් එකක් සාදා ගත හැක. ඔබට මෙහි ඇඩ්සෙන්ස් යොදාගැනීමෙන් ආදායමක් ලබන්න පුළුවන්. වටිනාකම $450. නමුත් ඔබට නොමිළේ. වැඩි විස්තර |
![]() |
Bonus 4
Unlimited Traffic E-book
නොමිළේ අසීමාන්තිකව ඔබේ වෙබ් අඩවියට
හෝ බ්ලොග් අඩවියට පරිශීලකයන් දහස් ගණනින් ගෙන්වාගත හැකි ක්‍රම 10ක්
ඉදිරිපත් කෙරේ. වටිනාකම $40කි. නමුත් ඔබට නොමිළේ.
|
මේ බෝනස්ද සමග මාසිකව කිසිදු මුදල් ආයෝජනයකින් තොරව ලක්ෂ ගණන් උපයන්න පුළුවන් රහස් ඔබට ලබාදෙන මිළ ගැන ඔබ දැන් සිතනවා ඇති.
ඔබ සිතන්නේ මේ E-book එක $900ක් ....
නැහැ. ඊට වඩා ගොඩාක් අඩුවෙන්..
එහෙනම් $90ක්
නෑ..
මේ සියළු දේවල් සමග....
අන්තර්ජාල කෝටිපති
මිළ $9.00
මෙම මිළ ඉල්ලුම අනුව තව දින කීපයකින් ඉහළ යනු ඇත. ඔබේ පිටපත දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.