Search This Blog

Tuesday, January 19, 2021

Crypto Bot

 ඔන්ලයින් සල්ලි හොයන්න දඟලන අය වෙනුවෙන් ගෙනාවා තවත් සුපිරිම bot කිහිපයක්.

ඔයාලට කරන්න තියෙන්නේ මේ තියෙන ලින්ක් වලට ගිහිල්ලා start button එක click කරන්න

මේක වැඩ කරන්නේ Telegrame app එකෙන්.100%ක්ම sure bot තමයි දාලා තියෙන්නේ.මේකේ වැඩ කරන විදිය පහළින් දාන්නම්.

පියවර 1

දීලා තියෙන link එක copy කරගෙන ඔයාගේ browser එකේ paste කරලා ඒකට යන්න.url shrotner එකක් හරහා යන නිසා ටිකක් කරදර වෙයි.ඒකට සමාවෙන්න හොඳද.

පියවර 2


ඒ ලින්ක් එකෙන් ගියාම bot එකට අදාල link එක open වෙනවා.ඒක click කරන්න.එතකොට ඔයගේ Telegrame app එක open වෙයි.එතනින් start ක්ලික් කරන්න.

පියවර 3

දැන් ඔයාට menu එකක් open වෙයි.එතන තියෙන visit site කියන tab එක click කරන්න.මෙතනින් ඔයා යන්නේ web site එකකට.ඒකේ තත්පර 10ක් ඉඳලා back වෙන්න.ආපහු go to web site කියන එකට යන්න.එකේ තත්පර 10ක් ඉඳලා done වෙන්න.මේ විදියට දිගටම කරන්න තියෙන්නේ.

මම link ටික පහළින් දානවා.වැඩේ කරලා බලන්න.withdraw ගන්න පුළුවන්.

ZEC


https://stfly.me/ZEC




LTC


https://stfly.me/LTC



DOGE


https://stfly.me/Doge1



BTC


https://stfly.me/BTC

No comments:

Post a Comment